Thursday, September 29, 2011

උපදේශාත්මක සේවා




අඩු වියදම් තාක්ෂණික ඉදිකිරීම් පිලිඹඳ ඔබට කවර හෝ ගැටළුවක් ඇතිනම්, ඒ සදහා නිවැරදි තාක්ෂණික විසදුම් ලබාගැනීමේ හැකියාවක් පවතී. වැඩිදුර උපදෙස් සදහා; “තාක්ෂණික උපදෙස්“ යන ශීර්ෂය සහිතව පහත ලිපිනයකට ඊයක් එවන්න.


techconco@gmail.com

pedareruwa@yahoo.com
Skype Name : pedareruwa

8 comments:

  1. ඉස්සරහට ඕනේ වෙයි වගේ :)

    ReplyDelete
  2. හොඳ වැඩක් මේ බ්ලොග් අවකාසේ වැඩිය නොලියවෙන ඉසව්වක් දිගටම ලියමු ජය...
    සහෝ වර්ඩ් වෙරිෆිකෙෂන් අයින් කරන්න..බ්ලොග් සෙටින්ස්වලට ගියහම ඔය ඔප්ශන් එක ඉනැක්ටිව් කරන්න පුලුවන්...
    ඔබට අදහස් දක්වන අයට වර්ඩ් වෙරිෆිකෙෂන් පොඩි බාදාවක් එකයි

    ReplyDelete
  3. @ Hasitha,
    අනිවා, මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් එකක් නොවැ.

    @ Raj
    කොමෙන්ටුවට ස්තුතියි.වර්ඩ් වෙරිෆිකෙෂන් අයින් කරා. ඉඩ ලැබෙන හැටියට දැනුම එකතුකරන්නම්. තවම සින්ඩියකට දැම්මේ නැත්තෙත් ඒකයි.

    ReplyDelete
  4. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  5. මමත් නිවාස සැලසුම් ශිල්පියෙක්.
    ඒත් මගේ රැකියාව ප්‍රමාන සමීක්ෂක
    ඩිසයිනින් තමයි මගේ ලොකුම විනෝදාංශේ . . .

    ReplyDelete
  6. @ ඔබ නොදුටු ලොවක්.
    ඔබටත් සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නවවසරක් වේවා !


    @දුකා.
    හදුනාගන්න ලැබීම සතුටක්.
    ඔබටත් සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නවවසරක් වේවා !

    ReplyDelete
  7. මෙතෙක් නොලියවුණු අලුත් පැත්තක් දිගටම ලියන්න..

    ReplyDelete

මේ වැඩේ හොදද නරකද කියලා කිව්වොත් ඒක ඉදිරි පෝස්ටු වලට නම් පුංචි තල්ලුවක් වේවි. හැබැයි කොමෙන්ටුවක් නොදැම්මා කියලා මගේ හිතේ කිසිම කහටක් නම් නැහැ ආයිබොවන්ඩ....