tag:blogger.com,1999:blog-1653113746259575620.post8391205782001152278..comments2024-01-15T15:28:25.915+05:30Comments on Economical House Builder: නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු - බිත්ති බැඳීම-1පෙදරේරුවා නොහොත් මේසන් බාස්http://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-1653113746259575620.post-39913109471508837332021-05-22T13:00:48.804+05:302021-05-22T13:00:48.804+05:30Cellular Light weight Concrete
ගල් ගැන දන්නා කෙනෙක...Cellular Light weight Concrete
ගල් ගැන දන්නා කෙනෙක් කියන්නකෝ.
Fly Ash ගල් , AAC ගල් , මොනවා ද?Chttps://www.blogger.com/profile/09135156600281008425noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-23169767100755366822021-05-22T13:00:21.144+05:302021-05-22T13:00:21.144+05:30Cellular Light weight Concrete
ගල් ගැන දන්නා කෙනෙක...Cellular Light weight Concrete
ගල් ගැන දන්නා කෙනෙක් කියන්නකෝ.
Fly Ash ගල් , AAC ගල් , මොනවා ද?Chttps://www.blogger.com/profile/09135156600281008425noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-55165312169077202522019-12-15T22:45:02.739+05:302019-12-15T22:45:02.739+05:30ඉංගිරිසි බැම්මක ඔලුගල් වරියේ පලමු ඔලු ගලට පස්සෙද අ...ඉංගිරිසි බැම්මක ඔලුගල් වරියේ පලමු ඔලු ගලට පස්සෙද අනබන්දුවක් එන්නේ නැත්නම් ඔලු ගලට කලින්ද🤔Anonymoushttps://www.blogger.com/profile/00132571293811301623noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-6758777111757690742019-03-16T09:24:21.998+05:302019-03-16T09:24:21.998+05:30වටිනා,අගයකලයුතු ලිපියකි. ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවිය...වටිනා,අගයකලයුතු ලිපියකි. ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවියේ නිරත මා හට ඒ සදහා අවශ්‍ය දැනුම එක්කර ගැනීමට අවස්ථාවක් ලැබුනි. ස්තුතියි P&Ghttps://www.blogger.com/profile/10024819868698187701noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-74179118830863576692017-02-09T11:20:11.888+05:302017-02-09T11:20:11.888+05:30මේ බ්ලොග් එකේ ඉදිරිපත් කල කරුණු වලින් වැඩක් ගත්තාන...මේ බ්ලොග් එකේ ඉදිරිපත් කල කරුණු වලින් වැඩක් ගත්තානම් ඒකයි මගේත් සතුට !පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-24380473458857851012017-02-09T11:18:52.906+05:302017-02-09T11:18:52.906+05:30ස්තුතියි
ස්තුතියි
පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-82381028726294943872017-02-09T11:18:22.256+05:302017-02-09T11:18:22.256+05:30ප්‍රමාදවෙලා හරි ලිපියක් ලියන්නම් ඒගැනප්රමාදවෙලා හරි ලිපියක් ලියන්නම් ඒගැනපෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-88084684333021152962017-01-24T11:32:45.462+05:302017-01-24T11:32:45.462+05:30Many thanks..!Many thanks..!pubuduhttps://www.blogger.com/profile/12322669245964355119noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-6468197003162157882016-10-21T12:08:32.681+05:302016-10-21T12:08:32.681+05:30සුපිරි වැඩක්සුපිරි වැඩක්Kasun Suranjayahttps://www.blogger.com/profile/02298011960968256821noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-40558310259817019012016-04-24T23:23:11.850+05:302016-04-24T23:23:11.850+05:30ඉතාමත් වටින වැඩක්.
ඉදිකිරීම් කෙෂ්ත්රය ගැන උනන්ද...ඉතාමත් වටින වැඩක්.

ඉදිකිරීම් කෙෂ්ත්රය ගැන උනන්දුවෙන් ඉන්න නිසා හැකිනම් වියදම් අවම ක්‍රමයට සාමාන්‍ය නිවසක් තනා ගැනීමට දැනට ලංකාවේදී භාවිතා කළ හැකි ක්‍රමවේදය ගැන ලිපියක් එකතු කරන්න... Anonymoushttps://www.blogger.com/profile/01098808315599969739noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-34812389267549252942015-11-05T15:12:51.357+05:302015-11-05T15:12:51.357+05:30මේකනම් ටිකක් දිගට කියන්න වෙනවා හරියටම කේරුම් කරන්න...මේකනම් ටිකක් දිගට කියන්න වෙනවා හරියටම කේරුම් කරන්න නම්.
හැකිතාක් කෙටියෙන් කියන්නම්.

අපි මෙහෙම හිතමු. බැම්මක දුර්වලම තැන් වෙන්නේ එහි කුස්තුරයි. එතකොට ශක්තිමත් බැම්මක අනුයාත වරි අතර කුස්තුර සමපාත නොවිය යුතුයි. මෙහි අනුයාත වරි අතර සිරස් කුස්තුර පැන්නුම වැඩිනම් එහි ශක්තිමත් බව වැඩියි.

මෝඩගල් වලින් 9“ බැම්මක් බැදීමෙදී ඔළුගල් බඩගල් ලෙස වරි මාරුකල නොහැකියි. ඔළුගල් වරි පමණක් බැදියහැකිවෙයි. එනිසා කුස්තුර පැන්නුම අඩුබැවින් ශක්තිමත් බව අඩුවෙයි.

තවද

වරි සියල්ලම ඔළුගල් වන බැම්මක් බදින්නේ අත්‍යවශ්‍යම අවස්තාවකදී පමණයි. මොකද ඔළුගල් වරියක් බැදීම බඩගල් වරියක් බැදීමට වඩා කාලය ගතවන්නක් නිසයි. නිදසුනක් ලෙස වෘත්තාකාර බැමි (ලිං වැනි) සලකන්න පුළුවන්. ලිදකදී නම් එහි හැඩය නිසා එයට ශක්තියක් ලැබෙයි.

කොහොම වුනත් උසස් තත්වයේ ඉංජිනේරු ගඩොල් හා සම තත්වයේ මෝඩ ගඩොල් බිත්ති 2 ක් අතර සාමාන්‍ය ගොඩනැගිල්ලක ඉදිකිරීමකදී නම් ශක්තියේ ගැටළුවක් මතු නොවුනත්, මෝඩ ගඩොල් යනු සම්මත ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස නොසැලකෙන නිසා එයට ඉංජිනේරු අනුමැතිය ලැබෙන්නේ නැත.
පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-43837862095039652292015-10-09T23:48:51.995+05:302015-10-09T23:48:51.995+05:30මම Don:
මෝඩ ගල් හරස් අතට තියලා ඔළු ක්‍රමයට 9"...මම Don:
මෝඩ ගල් හරස් අතට තියලා ඔළු ක්‍රමයට 9" බිත්ති බදින්න පුළුවන්ද? එහෙම කලොත් ඉංජිනේරු ගඩොල් වලින් 9" බිත්තිය බදිනවට වඩා ශක්තිය අඩුවෙයිද? ඉහත මෝඩ ගඩොල් බැදීමේ ක්‍රමය භාවිත කලොත් බිත්ති ලෙහෙසියෙන් ඉරි තැලීමේ සම්බාවිතාවක් පවතීද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-51984194683126029152012-11-30T15:11:02.926+05:302012-11-30T15:11:02.926+05:30සාමාන්‍ය තත්වයන් යටතේ නිවාසයක බිත්තිවලින් අපේක්ෂාක...සාමාන්‍ය තත්වයන් යටතේ නිවාසයක බිත්තිවලින් අපේක්ෂාකරන ශක්තිය අඩුනැතිව ලබාදෙන්නට, හොද තත්වයේ රජරට ලොකුගඩොල්(මෝඩගල්)වලට හැකියාව තියෙනවා.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-10265422640313095392012-11-29T17:54:55.936+05:302012-11-29T17:54:55.936+05:30මෝඩ ගඩොල් වලට වඩා ,සාමාන්‍ය ගඩොලින් බිත්ති බැන්දො...මෝඩ ගඩොල් වලට වඩා ,සාමාන්‍ය ගඩොලින් බිත්ති බැන්දොත් වඩා සක්තිමත් සමානය ගඩොල් කියල
ආකිටෙක් කියනවා ,.වියදම වැඩි නිසා මොකද්ද සුදුසු වොලීnoreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-39406526608878048192012-11-15T09:06:14.817+05:302012-11-15T09:06:14.817+05:30උනන්දුකිරීම ගැන ස්තුතියිඋනන්දුකිරීම ගැන ස්තුතියිපෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-54385690899956639092012-11-07T13:57:43.176+05:302012-11-07T13:57:43.176+05:30නියමා.....යි අදයි බ්ලොගය දැක්කේ.....නියමා.....යි අදයි බ්ලොගය දැක්කේ.....ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-3848176154951322692012-03-14T11:43:11.253+05:302012-03-14T11:43:11.253+05:30හිතවත් ගිහාන්
උනන්දු කිරීම ගැන ස්තුතියි.
දිගටම අප...හිතවත් ගිහාන්

උනන්දු කිරීම ගැන ස්තුතියි.
දිගටම අපත් එක්ක රැදෙන්න.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-53583008284490262792012-03-14T11:41:17.621+05:302012-03-14T11:41:17.621+05:30උනන්දු කිරීම ගැන දූපත් වැසියාට ස්තුතියි.උනන්දු කිරීම ගැන දූපත් වැසියාට ස්තුතියි.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-53041503073786580122012-03-14T11:39:50.764+05:302012-03-14T11:39:50.764+05:30හිතවත් පැතුම්,
//සම්ප්‍රදායෙන් වෙනස් වෙච්ච ලාබදාය...හිතවත් පැතුම්,

//සම්ප්‍රදායෙන් වෙනස් වෙච්ච ලාබදායි අලුත් ක්‍රම ගැන විස්තර වැඩි යෙන් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි//
අනිවාර්යයෙන්ම මගේ බලාපොරොත්තුවත් ඒකයි. ඒත් බ්ලොග් එකේ අන්තර්ගතය සම්පූර්ණ වෙන්නඕන නිසා, දැනට භාවිතයේ පවතින සම්ප්‍රදායික ක්‍රමවේද ගැනත් කථාකරන්න හිතුවා.

//ජපන් ක්‍රමයට අපේ ගෙවල් වලට දොරවල් (ස්ලයිඩින් ඩෝර්ස්) නොදාන්න මොකක් හරි හේතුවක් තියෙනවද? ඇතුලේ පාටිෂන් බිත්ති වලට නෝමල් ඔෆිස් පාටිෂන් කරන විදියටම කරන්න බැරිද?// මේක ගැන නම් ටිකක් දිගට කථාකරන්න ඕන. ඉදිරියේදී පෝස්ටුවකින්ම කථාකරන්නම්.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-3048791855716562302012-03-14T11:34:55.739+05:302012-03-14T11:34:55.739+05:30හිතවත් දිනේෂ්,
ඔන්න බිත්ති වර්ග කිහිබයක් දැම්මා. ...හිතවත් දිනේෂ්,

ඔන්න බිත්ති වර්ග කිහිබයක් දැම්මා. ඒ අතුරින් අවසන් (4වෙනි) ලින්කුව බොහෝ වැදගත් වේවි.

1. http://www.ibstock.com/pdfs/get-it-right/getitright4.pdf
2. http://www.heidelbergcement.com/uk/en/hanson/products/bricks/brickwork_details/brick_bond_patterns.htm
3. http://en.wikipedia.org/wiki/Brickwork
4. http://www.geograph.org.uk/article/Brick-bonds

දිගටම අපත් එක්ක රැදෙන්නපෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-19591649559285367712012-03-10T02:54:35.221+05:302012-03-10T02:54:35.221+05:30ඉතා ප්රායෝජනවත්වැදගත් ලිපි පෙළක්
ස්තුතියි !ඉතා ප්රායෝජනවත්වැදගත් ලිපි පෙළක්
ස්තුතියි !Gihanhttps://www.blogger.com/profile/11530976394171396653noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-84983100088277223822012-03-09T19:08:34.089+05:302012-03-09T19:08:34.089+05:30වැදගත් ලිපි පෙළක්
ස්තුතියි..වැදගත් ලිපි පෙළක්
ස්තුතියි..දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-89207823555081795372012-03-09T12:43:35.059+05:302012-03-09T12:43:35.059+05:30ලබන අවුරුද්දේ විතර මම ගෙයක් හැදීමේ මහා කර්තව්‍යයට ...ලබන අවුරුද්දේ විතර මම ගෙයක් හැදීමේ මහා කර්තව්‍යයට අතගහන්න හිතාගෙන ඉන්නේ.. ඉතින් මේ ලිපි හරිම වැදගත්.. සම්ප්‍රදායෙන් වෙනස් වෙච්ච ලාබදායි අලුත් ක්‍රම ගැන විස්තර වැඩි යෙන් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.. අපේ ඔළුවල තියෙන යල්පැන ගිය තාක්ෂණික ක්‍රම වලින් පොඩ්ඩක් ඈත් වෙලා සරල් විසදුම් හොයා ගන්න තමා මට ඕනේ.. උදා: ජපන් ක්‍රමයට අපේ ගෙවල් වලට දොරවල් (ස්ලයිඩින් ඩෝර්ස්) නොදාන්න මොකක් හරි හේතුවක් තියෙනවද? ඇතුලේ පාටිෂන් බිත්ති වලට නෝමල් ඔෆිස් පාටිෂන් කරන විදියටම කරන්න බැරිද? ඔන්න ඔය වගේ දේවල් ගැන විස්තර ටිකක් කියල දෙන්න පුළුවන් නම් හරිම ප්‍රයෝජනවත් වෙයි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-57327452525306413652012-03-09T10:53:28.229+05:302012-03-09T10:53:28.229+05:30දෙවන කොටස මුලින් බැළුවා. ඒ ලිපිය වගේම මෙම පළමු ලිප...දෙවන කොටස මුලින් බැළුවා. ඒ ලිපිය වගේම මෙම පළමු ලිපියත් හොදම එකක් කියලා කියන්න පුළුවන්. මම ඔබෙන් එක ඉල්ලීමක් කරනවා. මේ පටන් ගත් වැඩේ දිගටම කරගෙන යන්න. මොකද මම දැකපු දෙයක් තමයි හොද මාතෘකා ගැන බ්ලොග් ලියන්න ආව බොහොම දෙනෙක් ටික කාලයකට පසුව එයින් ඉවත්ව යාම. සමහර විට යෙදෙන වැඩ රාජකාරි එක්ක මේ වැඩේ කරගෙන යන්න බැරි වෙනවා වෙන්නත් පුළුවන්. හැමදාම නොවුනත් ඉඩක් ලැබෙන හැම මොහොතකම නිවාස ඉදිකිරීමට ප්‍රයෝජනවත් දේවල් ගැන කියන්න. මටත් තව කාලයක් යනකම් ගෙවල් හැදීමේ නිරතවෙන්න වෙන නිසා මේ ලිපි ඉතා ප්රායෝජනවත්. ඔබගේ මෙම කාර්යයට අවශ්‍ය ප්‍රචාරය ලැබෙන්න මම මගේ බ්ලොග් එකේ බ්ලොග්රෝල් එකටත් මේ බ්ලොග් අඩවිය ඇතුලත් කරනවා. ඒ එක්කම තවත් ඉල්ලීමක් කරනවා ඔබ කියලා තිබුනා නේද?
//බැමි බැඳීමේ තව ක්‍රම බොහොමයක් තිබුනත් ඒවා අපේ රටේ ජනප්‍රිය ඒවා නොවන නිසාත්, මේ ලිපි පෙල තාක්ෂණික පාඩම් මාලාවක් කරගැනීමට අකමැති නිසාත්, වැඩිවශයෙන්ම රූපසටහන් හොයන්න සහ අකුරු කොටන්න කම්මැලි නිසාත් තවදුරටත් විස්තර කරන්න යන්නේ නැහැ.//

මට ටිකක් මේ බිත්ති බැදීමේ ක්‍රම ගැන දැනගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා ඒ නිසා ඒ ගැන විස්තර හා රූපසටහන් ඇති අඩවි ගැන විද්‍යුත් තැපෑලට හෝ මෙම ස්ථානයේදීම හරි කමක් නැහැ දැනුවත් කරන්න පුළුවන්ද?සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-20931584301818188312012-03-05T09:13:44.679+05:302012-03-05T09:13:44.679+05:30නීල් සහෝ,
උනන්දු කිරීම ගැන බොහොම ස්තුතියි. දිගටම ...නීල් සහෝ,

උනන්දු කිරීම ගැන බොහොම ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්න.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.com