tag:blogger.com,1999:blog-1653113746259575620.post2748718321118153285..comments2024-01-15T15:28:25.915+05:30Comments on Economical House Builder: සිමෙන්ති මිශ්‍රිත පස් බ්ලොක්ගල් බිත්ති - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු (බිත්ති බැඳීම-5)පෙදරේරුවා නොහොත් මේසන් බාස්http://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-1653113746259575620.post-82620821317217132242019-02-15T15:28:59.867+05:302019-02-15T15:28:59.867+05:30Me gadol kapana mechin ganna thinne kohenda danna ...Me gadol kapana mechin ganna thinne kohenda danna kenek innawanam nunumbeekak denawada mama dabulle dabullata kittu thenk Anonymoushttps://www.blogger.com/profile/03808679939549826645noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-53061504201042340632017-01-14T08:44:34.675+05:302017-01-14T08:44:34.675+05:30Valuable post.. Many Thanks..!!Valuable post.. Many Thanks..!!pubuduhttps://www.blogger.com/profile/12322669245964355119noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-71624185288121319492014-01-14T19:06:49.622+05:302014-01-14T19:06:49.622+05:30අපිත් මේ ගඩොල් නිශ්පාදනය කරනවා.මේ ගැන ගොඩක් අය දන්...අපිත් මේ ගඩොල් නිශ්පාදනය කරනවා.මේ ගැන ගොඩක් අය දන්නේ නෑ. මේ වගේ පොස්ට් එකක් දාල තින 1 ගොඩක් වටිනවා...!
ගඩොල් අවශය කෙනෙක් ඉන්නවනම් කතා කරන්න...
Darshana -0770299936
KegalleDarshanahttps://www.blogger.com/profile/04576548724603439765noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-85767009342475577362012-11-28T14:43:20.297+05:302012-11-28T14:43:20.297+05:30මොහොම පින් මේ දැනුවත් කිරීම ගැන බලපොරෝතුවෙන් ඉන්නේ...මොහොම පින් මේ දැනුවත් කිරීම ගැන බලපොරෝතුවෙන් ඉන්නේ .......sunethnoreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-19265763016692877892012-11-12T12:59:15.676+05:302012-11-12T12:59:15.676+05:30උනන්දු කිරීම ගැන ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන...උනන්දු කිරීම ගැන ස්තුතියි. දිගටම අපත් එක්ක රැදෙන්නපෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-37398923582473190592012-11-12T12:58:01.288+05:302012-11-12T12:58:01.288+05:30තියෙනවා, තියෙනවා...,
හුණු වෙනුවට පහසුවෙන් භාවිතා ...තියෙනවා, තියෙනවා...,

හුණු වෙනුවට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් රසායනද්‍රව්‍ය බොහොමයක් තියෙනවා. නිදසුනක් දක්වතොත් Febmix Plus කියන්නේ එවැන්නක ජනප්‍රිය වෙලද නාමයක්. මේගැන වැඩිවිස්තර මම ඉදිරි පෝස්ටුවකින් ලබාදෙන්නම්කෝපෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-91526618051441532312012-11-11T17:37:33.206+05:302012-11-11T17:37:33.206+05:30නොදන්නා කරුණු රැසක් දැන ගත්තානොදන්නා කරුණු රැසක් දැන ගත්තාගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-1086598161307532772012-11-05T15:45:26.146+05:302012-11-05T15:45:26.146+05:30kaparaaru krama gena podi danuwath kireemak karann...kaparaaru krama gena podi danuwath kireemak karanna puluwanda ?

adu wiyadamin kaparaaru karana krama wagee deewall thiyanawada ? hunu hera... wena

materials ... ect
sunethnoreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-65404290762775649242012-04-20T16:27:52.772+05:302012-04-20T16:27:52.772+05:30හිතවත් කුමාර,
උනන්දුකිරීම ගැන ස්තුතියි.
කොහෙද අව...හිතවත් කුමාර,

උනන්දුකිරීම ගැන ස්තුතියි.
කොහෙද අවුරුදු දවස් ටිකේම වෛරස් උණක් හැදුනා නොවැ. ඒකෙන් වැඩ කටයුතු සේරම අතපසු වුණා. ඒත් කොහොමහරි මීලඟ පෝස්ටුව ඉතා ඉක්මනින් දෙන්නම්.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-10157953576800719952012-04-19T21:52:08.821+05:302012-04-19T21:52:08.821+05:30thanks saho api balagana innawa meelanga postu...thanks saho api balagana innawa meelanga postuwa danakamkavinduhttps://www.blogger.com/profile/10161151725310366821noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-61396665535312961862012-04-19T11:23:15.598+05:302012-04-19T11:23:15.598+05:30කවිඳු,
//මේ ගඩොල් පිටත බිත්ති සඳහා බාවිතා කරන්න හ...කවිඳු,

//මේ ගඩොල් පිටත බිත්ති සඳහා බාවිතා කරන්න හොඳ නැද්ද //
අපොයි ඇතුල පිට ඕනම තැනකට ඔට්ටුයි. හැබැයි සම්පුර්ණයෙන්ම තෙමෙන බිත්තියක් (Blind wall) සදහා යොදාගැනීම ගැන නම් පුංචි ගැටළු තියෙනවා.

//කොන්ක්‍රීට් කනු බාවිතා කරන්නෙ වහලයේ බර දරා ගැනීම සඳහාද.//
නැහැ. මහල් නිවාසයකදී ඉහල මහලෙහි බර දරාගැනීමටයි. තනි තට්ටුවේ ගෙවල් වලදී පස්ගල් බිත්ති සදහා කනු අවශ්‍ය නැහැ.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-19096638624277826482012-04-19T11:16:15.442+05:302012-04-19T11:16:15.442+05:30ගිහාන්,
//පස්ගල් වලින් නිවස නිමකිරීමට සිත සිටි මට...ගිහාන්,

//පස්ගල් වලින් නිවස නිමකිරීමට සිත සිටි මට මෙය කදිම තල්ලුවක්. එ වගේම ඔබේ නොමසුරු වටිනා උපදෙස් එ සදහා බලාපොරොත්තු වෙමි.//

අනිවා...

දිගටම අපත් එක්ක රැදෙන්න.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-59680553426994480502012-04-19T11:12:16.665+05:302012-04-19T11:12:16.665+05:30රූ...,
කාරණය ඇත්ත.
ලයිස්තුවට ඇතුලත්වූ පමණින් සිය...රූ...,

කාරණය ඇත්ත.
ලයිස්තුවට ඇතුලත්වූ පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. දන්නවානේ විභාගය පාස් කරපු පමණින් හොද ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න බැහැ නොවැ. ඒකට වගාකරගත් දක්ෂතාවයත්, මනා පුහුණුව සහ අත්දැකීමුත් දායක වෙනවා.
ඒ නිසා එකවර කොන්ත්රාත්කරුවන්ගැනත් ගැරන්ටියක් දෙන්නෙ හැටියක් නැහැ. අනෙත් අතට ආයතනයක් විදිහට කොන්ත්‍රාත්කරුවන් හැමෝටම සමසේ සලකන්නත් වෙනවා, පැත්තක් ගන්නේ නැතිව.

හැබැයි කර්ඩ් ආයතනය කොන්ත්‍රාත්කරුවන් ශ්‍රේණිගත කරලා තියෙනවා. ශ්‍රේණිගත කිරීමෙහි අඩුපාඩු තිබුනත් සාමාන්‍යයෙන් A සහ B ඝණයේ කොන්ත්‍රාත්කරුවන් වැඩි පලපුරුද්දක් තියෙන අයයි. ඒ අතරිනුත් හොද කෙනෙක් තෝරාගන්න ඒ ගොල්ලන්ගේ කලින් දක්ෂතා සහ කීර්තිනාමය ගැන සලකා බලන්න වෙනවා.

කොන්ත්‍රාත් කරුවකු තෝරාගැනීම පිලිඹදව ඉදිරියේදී මම වැඩිපුර විස්තර කථාකරන්නම්. වැඩිදුර විස්තර පෞද්ගලිකව අවශ්‍යනම් මේසන්බාස්ගේ විද්‍යුත් ලිපිනයට ඊයක් විදින්න.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-49535448594288819032012-04-16T13:16:55.070+05:302012-04-16T13:16:55.070+05:30නර්ඩ් ආයතනය එම කොන්ත්‍රාත් කරුවන් ගැන ගැරන්ටියක් ද...නර්ඩ් ආයතනය එම කොන්ත්‍රාත් කරුවන් ගැන ගැරන්ටියක් දෙන්නෙ නෑ නේද?
ඉතින් ඒ ලිස්ට් එකෙනුත් හරි කෙනාව තෝර ගන්න හරිම අමාරුයි...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-10003961421127555022012-04-12T20:41:03.365+05:302012-04-12T20:41:03.365+05:30හිතවත් සුමිත්,
ඌණපූර්ණයට බොහෝම ස්තුතියි. ඒ වගේම එ...හිතවත් සුමිත්,

ඌණපූර්ණයට බොහෝම ස්තුතියි. ඒ වගේම එවැනිදේ ඕනෑම මොහොතක බොහෝම ගෞරවයෙන් වගේම උනන්දුවෙන් බාරගන්නවා. දැනුම බෙදාහදාගැනීමේ වේදිකාවක් බවට මේ බ්ලොග් එකත් පත්වේනම් ඒක කොච්චර දෙයක්ද.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-25872388483445829062012-04-12T20:35:03.076+05:302012-04-12T20:35:03.076+05:30හිතවත් අමිල,
ඔන්න උත්තරේ සුමිත් දිලා තියෙනවා.
අපි...හිතවත් අමිල,

ඔන්න උත්තරේ සුමිත් දිලා තියෙනවා.
අපිත් එක්ක දිගටම රැදෙන්න.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-73081023402447045472012-04-12T20:30:42.511+05:302012-04-12T20:30:42.511+05:30හිතවත් රූ,
නිවාස ඉදිකිරීම බොහොමයක් කාර්මික මට්ටමේ...හිතවත් රූ,

නිවාස ඉදිකිරීම බොහොමයක් කාර්මික මට්ටමේ ඉදිකිරීම් නොවන නිසා පර්යේෂණාගාර වල සිදුකෙරෙන පරීක්ෂණ නිවාස ඉදිකිරීම සදහා ප්‍රායෝගිකව යොදාගැනෙන්නේ නැහැ. එහෙම වුනත් විෂය ගැන දැනුමක් සහ පලපුරුද්දක් තියෙන ඕනම කෙනෙකුට ස්ලිප් ෆෝම් බිත්තියක ගුණාත්මක භාවය ගැන අවබෝධකරගැනීම අසිරු කාරණයක් නෙමෙයි. බිත්තියෙහි මතුපිට කිසියම් ඝණ ද්‍රව්‍යයකින් සූරා බැලීමෙන් එහි ශක්තිය ගැන ඔබටත් අදහසක් ඇතිකරගත හැකියි.

//මේ තාක්ෂණය හරියට දන්න අය කොහොමද හොයාගන්නෙ? ඒ ගැනත් විස්තර කියන්න..
නර්ඩ් ආයතනය හා සම්බන්ධ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් බොහොමයක් ඉන්නවා. ඒවගේම ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමයකුත් තියෙනවා. ඒවගේම එහි ලියාපදිංචි සැලසුම් ශිල්පින් සහ ඉංජිනේරුවරුන්ද ඉන්නවා. මේ ගැනත් මම විස්තර සහිතව ඉදිරියේදී පෝස්ටුවක් දෙන්නම්.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-81146190375384983992012-04-12T20:14:40.639+05:302012-04-12T20:14:40.639+05:30හිතවත් Asi4Ever,
මේ කාරණයනම් කොමෙන්ටුවකින් උත්තර ...හිතවත් Asi4Ever,

මේ කාරණයනම් කොමෙන්ටුවකින් උත්තර දෙන්න බැරි තරම් සංකීර්ණයි. ඒ නිසාම මම මේ ගැන ඉදිරියේදී පෝස්ටුවකින්ම පැහැදිලි කරන්නම්. එතෙක් මේ අහපු ප්‍රශ්නයට හැකිතාක් කෙටියෙන් පිලිතුරක් දෙන්නම්.

ඔබ කාලය සමග තරඟයක යෙදෙන අයෙක්නම් ඉදිකිරීම් සමාගමක් / ආයතනයක් හෝ කොන්ත්‍රාත්කරුවකු මාර්ගයෙන් නිවසක් ඉදිකරවාගැනීම අවසාන විග්රහයේදී වාසි බොහොමයක් අත්කර දෙන්නක් බව මමත් ඉදුරාම කියාහිටිනවා. ඒත් ඒ ආයතනය හෝ කොන්ත්‍රාත්කරු තෝරාගැනීම නම් කසාදයක් බඳිනවා වගේ බොහෝ සංකීර්ණ වැඩක්. මොකද ඔබ කාර්යබහුල නම් වැරදි තේරීමක් සිද්ධවෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩිනිසයි.

හැබැයි මේ අවදානම අඩුකරගෙන තමන්ගේ අවශ්‍යතාව ඉටුකරගන්න තරමක් හිතා බලා වැඩකරන කෙනෙකුට අමාරු නැහැ. තමන් විෂය දන්නේ නැතිනම් දන්න කෙනෙකුව hire කරන එක තමයි වඩාත්ම සුදුසු. සරලව කිව්වොත් කොන්ත්‍රාත් ආයතනයෙහි වැඩ අධීක්ෂණය සදහා සුදුසු උපදේශක ඉංජිනේරුවරයෙක්ගේ සහය ලබාගත්තානම් වැඩේ බොහෝදුරට සාර්ථක කරගන්න පුළුවන් වෙනවා.

මේවා ගැන කියන්න/දැනගන්න බොහෝ දේ තියෙන නිසා මුලින්ම කිව්වා වගේ මේ ගැන ලියවෙන පෝස්ටුවක් ඉතා ඉක්මනින් පලකරන්නම්.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-19899494131540743892012-04-12T04:39:22.058+05:302012-04-12T04:39:22.058+05:30මට ඕන තැනට හිමින් හිමින් එනව වගේ දැනෙනව මේ ලිපි...මට ඕන තැනට හිමින් හිමින් එනව වගේ දැනෙනව මේ ලිපියට ගොඩක් ස්තුතියි තව ගොඩක් කාරනා දැනගන්න තියනව මේ ගඩොල් පිටත බිත්ති සඳහා බාවිතා කරන්න හොඳ නැද්ද කොන්ක්‍රීට් කනු බාවිතා කරන්නෙ වහලයේ බර දරා ගැනීම සඳහාද.......අවසාන වශයෙන් සියලු දෙනාටම..... සුබ අලුත් අවුරුද්දක් වෙවා........kavinduhttps://www.blogger.com/profile/10161151725310366821noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-32512766692779424432012-04-12T02:41:27.359+05:302012-04-12T02:41:27.359+05:30මටත් මෙය ඉතා වැදගත් ලිපියක්, පස්ගල් වලින් නිමකළ ගො...මටත් මෙය ඉතා වැදගත් ලිපියක්, පස්ගල් වලින් නිමකළ ගොඩනැගිල්ලක් මම නර්ඩ් මධ්‍යස්ථානයෙදී දුටුවා ඈතුළත ඉතාමත් සිසිල්බව මට මානව පසක් වුවා. පස්ගල් වලින් නිවස නිමකිරීමට සිත සිටි මට මෙය කදිම තල්ලුවක්. එ වගේම ඔබේ නොමසුරු වටිනා උපදෙස් එ සදහා බලාපොරොත්තු වෙමි. ස්තුතියි!!!.Gihanhttps://www.blogger.com/profile/11530976394171396653noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-58948007097478923032012-04-12T00:36:19.913+05:302012-04-12T00:36:19.913+05:30෴ තමාම නිශ්පාදනය නොකර පස්ගල් මිලදී ගන්නේනම්-අමතර ත...෴ තමාම නිශ්පාදනය නොකර පස්ගල් මිලදී ගන්නේනම්-අමතර තොරතුරු ටිකක්෴
පස් ගලෙන් බිත්ති බැන්දම ඉක්මනින් වහලේ ගහන්න ඕන. නැත්නම් තෙමුනොත් ගල්වල ඇල්ගී හැදෙනවා.
ගල පිටතින් කපරාරු නොකළත් ඇතුළත කපරාරු කළේ නැත්නම් පරාවර්තන ආලෝකය අඩු වෙනවා. හොඳින් ආලෝකය ලැබෙන තැනකනම් නිවස ඉදිවෙන්නෙ ගැටළුවක් නෑ.
මෙමගින් බිත්ති බැඳීමේදී වර්ග අඩියක් ආවරණය කරන්න ගල් 3ක් අවශ්‍යයි.එක් ගලක් ආසන්න වශයෙන් රු.33-40 අතර වෙනවා. දුර අනුව ප්‍රවාහනය නොමිලේ ලැබෙන අවස්ථාත් තිබෙනවා.
ඉදිකිරීම් උපදෙස් නිශ්පාදකයින්ගෙන් ලබාගත හැක.
වයරින් කිරීමේදි සහ ජලනල එලීමේදී කොන්ඩියුට් බට හා පී.වී.සී බට දැමීමට අවශ්‍ය සිදුරු ගලෙහි ඇති නිසා පසුව සිදුරු කිරීම අවශ්‍ය නොවේ.

වෙළඳ නාම කිහිපයක් යටතේ පස්ගල් නිශ්පාදනය කෙරේ.
(ටෙරා බ්‍රික්ස්- 011 472 3434-0772674378)
(කොම්ප්රෙසෝ බ්‍රික්ස්-011 3151557-077 2204778-071 7777757 ෆැක්ටරිය බුලත්සිංහල)

මෙම කොමෙන්ටුව දැම්මෙ ඌන පුර්ණයක් විදියට(වැරැද්දක්ද මන්ද කළේ)Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-72412838869877063302012-04-11T15:40:27.142+05:302012-04-11T15:40:27.142+05:30මටත් මෙය ඉතා වැදගත් ලිපියක්. මම ගාල්ල ප්‍රදේශයේ නි...මටත් මෙය ඉතා වැදගත් ලිපියක්. මම ගාල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් ඉන්නෙ. මට මේ වර්ගයේ ගල් 500ක් පමන ලබාගත හැක්කේ කෙසේද?amilahttps://www.blogger.com/profile/16410636285390261308noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-21314097448149462722012-04-11T15:09:36.396+05:302012-04-11T15:09:36.396+05:30මාර යාළුවා,
උනන්දු කිරීමට ස්තුතියි සහෝ. මේ බ්ලොග...මාර යාළුවා,

උනන්දු කිරීමට ස්තුතියි සහෝ. මේ බ්ලොග් වාහනේ දුවන්නේත් උනන්දුකිරීම නමැති තෙල් වලින්ම තමයි.පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-36439076187385734662012-04-11T14:24:11.347+05:302012-04-11T14:24:11.347+05:30මේ වගේ ස්ලිප් ෆෝම් බිත්ති වල ගුණාත්මක භාවය මැනගනී...මේ වගේ ස්ලිප් ෆෝම් බිත්ති වල ගුණාත්මක භාවය මැනගනීමට ක්‍රමයක් තියනවාද?
අනිත් එක මේ තාක්ෂනය හරියට දන්න අය කොහොමද හොයාගන්නෙ? ඒ ගැනත් විස්තර කියන්න..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1653113746259575620.post-35356849515791984052012-04-11T13:33:07.470+05:302012-04-11T13:33:07.470+05:30ඔබේ ලිපි පෙල ඉතාමත් වැදගත්....
අපේ සම්ප්රදායක ක්‍රම...ඔබේ ලිපි පෙල ඉතාමත් වැදගත්....
අපේ සම්ප්රදායක ක්‍රම අනුගමනය කරමින් නිවසක් තනා ගැනීම වැඩි වියදම් මෙන්ම නාස්තිකාර බව මම දැන හිටියා. ඒ නිසා නිවෙස් ඉදිකරන ආයතනයක් මගින් නිවස ඉදි කරවා ගැනීම,- අඩු වියදම හා ඒ වෙනුවෙන් වැය කල හැකි කාලය අඩු වීම හා මට නිවාස ගොඩනැගීම ගැන ඇති ප්‍රායෝගික දැනුම මද වීම වැනි ගැටලු නිරාකරණය විම වැනි කාරණා නිසා වාසි දායක බව තේරුණා. නමුත් නෙත් එෆ් එම් බැලුම් ගල වැඩසටහන හරහා කල හෙලිදරව්වකින් පසු එම නිවෙස් වල ගුණත්වය පිළිබද ගැටලු අති වුණා.එහිදී මතු වූ එක් කාරණාවක් නම් යකඩ බට යෙදිය යුතු ස්ථානයකට ගිනි සීරියා ලීයක් යොදා තිබීමයි. ඉතින්, මෙලෙස ප්‍රසිද්ද ඉදිකිරීම් සමාගම් වලට අප නිවෙස් ඉදි කිරීමට බාර දීම අවදානමක්ද? මේ පිලිබද පැහැදිලි කිරීමක් කළ හැකි නම් ස්තූතිවන්ත වෙනවා.Asi4Everhttps://www.blogger.com/profile/07112794491037789904noreply@blogger.com